නව අගවිනිසුරු ජයන්ත ජයසූරිය - නව විගණකාධිපති චූලා වික්‍රමරත්න


නීතිපති ලෙස කටයුතු කළ ජයන්ත ජයසුරියගේ නම - නව අගවිනිසුරු ධූරයට ද නව විගණකාධිපතිවරයා ලෙස  චූලන්ත වික්‍රමරත්නගේ නම ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට යෝජනා වී තිබූ අතර එම නම් වලට අද (26) අනුමැතිය පළ කර තිබේ. 

අදාළ නිවේදනය,