නව ආරක්ෂක ලේකම් හිටපු යුද හමුදාපති කෝට්ටේගොඩ


නව ආරක්ෂක ලේකම් ලෙස හිටපු යුද හමුදාපති ජනරාල් එස්.එච්.එස්. කෝට්ටේගොඩ (විශ්‍රාමික) පත් කර තිබේ.

ඔහු අද (29) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේ ය.