නව බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරිය ලෙස සාරා හොල්ටන් පත්කෙරේ


මෙරට නව බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරිය ලෙස සාරා හොල්ටන් පත්කර ඇත. ඇය එළඹෙන අගෝස්තු මස දී වැඩ භාරගැනීමට නියමිතය. 

දැනට එම ධූරයේ කටයුතු කරන ජේම්ස් ඩොරිස් වෙනත් රාජ්‍යතාන්ත්‍රික සේවාවක් වෙනුවෙන් අනුයුක්ත කිරීමට නියමිත බව නිළ ආරංචි මාර්ග පවසයි.