උලමාවරුන්ගේ සංගමයේ නියෝජිතයින් හා කාදිනල්තුමා අතර හමුවක්


අද (21) දින පාස්කු සැමරුම් ඉලක්ක කරගනිමින් එල්ල වූ බෝම්බ ප්‍රහාරය තරයේ හෙළාදකින බව සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 

මේ මොහොතේදී සහෝදර කිතුණු ජනයාට අවශ්‍ය සියලු සහයෝගය ලබාදීමට තමන් කැපවන බවත් ඔවුන් වැඩිදුරටත් පවසයි.

අදාළ නිවේදනය, 


මේ අතර  සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංගමයේ නායකවරයා ඇතුළු මුස්ලිම් දේශපාලඥයින් පිරිසක් අද දින මැල්කම් රංජිත් කාදිනල්වරයා හමුවී තිබේ.