කොළඹ නිදහස් චතුරශ්‍රයේ ඇවිදින පිරිස විසින් සංවිධානය කෙරුණු බක්මහ උළෙලක් එම පරිශ්‍රයේ දී අද දිනය පුරා පැවැත්වුණු අතර එම අවස්ථාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද අද (06) පෙරවරුවේ එක් විය.
සුවතා කවයේ සාමාජිකයින් විසින් මෙහිදී ජනාධිපතිතුමා පිළිගනු ලැබීය.
සිරිත් විරිත්වලට මුල් තැන දෙමින් පැවති මෙම බක්මහ උළෙලට සංස්කෘතිකාංග රැසක් එක් කර තිබුණි.
මෙහි දැක්වෙන්නේ ඒ අවස්ථාවේදී ලබාගත් සේයා රූ ය.
![]() |
රබන් වයමින් |
![]() |
කැවුම් සෑදීමට එක්වෙමින් |
Post a Comment