බෝම්බ ප්‍රහාරයෙන් ළමුන් 45 දෙනෙකුගේ ජීවිත අහිමි වෙලා - යුනිසෙෆ්


පාස්කු ඉරිදා සිදුවු බෝම්බ පිපිරීමෙන් මෙරට හා විදේශීය ළමුන් 45 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව යුනිසෙෆ් සංවිධානය ඊයේ (23) නිවේදනය කළේය. 

අදාළ නිවේදනය