මෙරට ඉතිහාසයේ පළමුවරට ශ්‍රී ලංකන් සම්පූර්ණ කාන්තා කාර්ය මණ්ඩලයක් රැගෙන ගුවනට


අදට (8) යෙදී තිබෙන ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව ඉතිහාසයේ පළමුවරට ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් ගුවන් සමාගම සම්පූර්ණ කාන්තා කාර්ය මණ්ඩලයක් සහිතව ගුවන් ගමනක් සඳහා එක්වී තිබේ. 


මෙම ගුවන්යානයේ සිටින කාර්යමණ්ඩලය සියල්ලන්ම කාන්තාවන් වීම මෙහි විශේෂත්වය වන අතර UL306  නම් මෙම ගුවන් යානය අද සිංගප්පූරුව බලා පිටත් විය.