ජනමාධ්‍යවේදීන්ට එරෙහිව සිදුව ඇති අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් සංවිධානය කරනු ලැබූ “කළු ජනවාරිය 2019” විරෝධතාවය ලිප්ටන් වටරවුමේදී ඊයේ (29) දින පැවැත්විණි.
![]() |
මීට සමගාමීව ජනමාධ්‍යවේදීන්, ජනමාධ්‍ය ආයතන වලට එල්ල කළ අපරාධවලට සාධාරණ පරික්ෂණයක් ඉල්ලා ලංකාවේ ප්‍රමුඛ පෙලේ ජනමාධ්‍ය සංවිධාන පොලිස් කොමිෂන් සභාව ට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම ඊයේ උදෑසන කාලයේදී සිදුවිණි.
![]() |
මේ පිළිබඳ සාධාරණ පරීක්ෂණයක් ඉල්ලා එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත ද සංදේශයක් ලබාදීම සිදුවිය.
Post a Comment