අයි.ටී.එන් හොර ගුහාවක්, සුදර්මන් රදලියගොඩ ගැන කතාකරන්න අපිට වෙනම විවාදයක් ඕන - මංගල






අමාත්‍ය මංගල සමරවීර අද (9) පාර්ලිමේන්තුවේ රාජ්‍ය මාධ්‍ය අර්බුදය ගැන පැහැදිලි කරමින් පැවසුවේ ස්වාධීන රූපවාහිනී සේවය දූෂිත තැනක් බවත් මීට විසඳුම විය යුත්තේ එය මහජන සේවා මාධ්‍යක් ලෙස පවත්වාගෙන යාමත් බව පවසා සිටියේය.





මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ, ‘‘සුදර්මන් රදලියගොඩ ගැන කතාකරන්න අපිට වෙනම විවාදයක් ඕන. මෙතන මගේ යාළුවෝ නැහැ. යාළුවොයි සේවකයොයි කියන්නේ දෙකක්‘‘ යන්නයි.










https://www.facebook.com/VoiceOfJustice2018/videos/294872914707612/