ජනපති විසින් පත්කළ අගමැති වූ මහින්ද රාජපක්ෂ සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනපති වෙත යොමුකර ඇති අතර ජනතාව වෙත නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ජනතාවාදී ආණ්ඩුවක් බිහිකිරීම වෙනුවෙන් තමන් ඉදිරියේදී කැපවන බවයි.
ඔහු විසින් ජනතාව වෙත නිකුත් කර ඇති නිවේදනය





ඔහු සිය සගයින් සමග සතුටු සාමිචියේ යෙදෙන ඡායාරූප ද සමාජ මාධ්‍ය ජාල හරහා හුවමාරු වෙමින් පවතියි


Post a Comment