පාර්ලිමේන්තුව විසුරුවීම පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද සවස 4 ට










පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා ගත් තීන්දුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකළ පෙත්සම් පිළිබඳ තීන්දුව අද (13) පස්වරු 4 ට ලබාදීමට නියමිත බව, ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ට්‍රාර් කාර්යාලය විසින් පවසයි.