Home ශ්‍රී ලංකාව පාර්ලිමේන්තු මහා මැතිවරණය 2019 ජනවාරි 05 වැනිදා...
පාර්ලිමේන්තු මහා මැතිවරණය 2019 ජනවාරි 05 වැනිදා...
By azad • November 10, 2018 • Breakingnews එසැණ පුවත් දේශපාලන විශේෂාංග ශ්‍රී ලංකාව • Comments : 0
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ (නොවැම්බර් 09) වනදා මධ්‍යම රාත්‍රියේ පාර්ලිමේන්තුව විසිරුවා හැර තිබේ. ඒ අනුව මහා මැතිවරණය ලබන 2019 වසරේ ජනවාරි 05 වනදා පැවැත්වීමට නියම කර තිබේ. එසේම මැතිවරණයෙන් පසු නව පාර්ලිමේන්තුව රැස් වීමට නියමිත දිනය ලෙස ජනවාරි 17 වනදා සදහන් කර ඇත.


Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment