ආඥාදායක රාජපක්ෂ සහ ඔහුගේ වරිගය අවහිරකරනු ලැබූ සටන සම්පූර්ණ වැඩසටන

පහත පළවන්නේ සිරස මාධ්‍ය ජාලයෙහි වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලද පුවතකි. අදාළ සටන වැඩසටහෙන් පටිගත කළ දර්ශනය අපි මෙසේ ප්‍රසිද්ධ කරන්නෙමු. 

ඩයලොග් සහ පියෝ ටීවී ඔස්සේ විකාශය වන සිරස,ශක්ති,එම්.ටී.වී. රූපවාහිනි නාලිකා අවහිර කර ඇති බවට පැමිණිලි. ඩයලොග් සහ පියෝ ටී.වි. ඔස්සේ විකාශය වන සිරස මාධ්‍ය ජාලයට අයත් සිරස ටීවී, ශක්ති ටීවී, එම්.ටී.වී. ස්පෝර්ට්ස් නාලිකා අවහිර වී ඇති බවට ප්‍රේක්ෂකයින්ගෙන් පැමිණිලි ලැබෙමින් පවතී. සිරස, ශක්ති, එම්.ටී.වී. ස්පෝර්ට්ස් අප රූපවාහිනි නාලිකා UHF සහ VHF සංඛ්‍යාතයන් ඔස්සේ නැරඹිය හැකි බව ප්‍රේක්ෂකයින්ට දැනුම් දී සිටි.