හඬනු මැන දේශය - කඟවේන කවි පොතක්

| සුනන්ද මහේන්ද්‍ර

බැසිල් ප්‍රනාන්දු කවිය ගෙනවිත් නතර කරණ තැනින් ඔබ්බට කතා කළ හැකි දේ බොහෝ තිබේ. අවශ්‍යනම් කිසිවක් කතා නොකර සිටීමටද පුළුවන.  “ මට කිසිම අදහසක් ප්‍රකශ කරන්නට බැහැ. ඒ තරමටම මගේ හදවත එකට කා වැදුනා”., යැයිද වුවනානම් යම් කිසිවෙකු හට පැවසීමට පුළුවන. සැබැවින්ම  බැසිල්ගේ කවි පිළිබඳ කළ හැකි හොඳම විචාරය එයයි. මිනිස්සු හඬති. ඒ හැඩිම්වලට අර්ථයක් තිබේ. ඒ නිසා මේවා පැසුණු කවිය. කිසිවෙක් නගරය මුර නොකරති යන කවිපන්තියද එවැනි තවත් පැසුණු කවි පෙළකි.

මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර ලියූ සම්පූර්ණ  ලිපිය කියවීම සඳහා පහත සේයාරුවට ක්ලික් කරන්න