ගිනි තිබ්බද?



හර්ෂි සි. පෙරේරා

ඉසුරුපාය අද්‍යාපන අමාත්‍යංශයේ හතර වන තට්ටුවේ ඇතිවූ ගින්නෙන් විශ්‍රාමික අංශය මුළුමනින්ම ගිනි බත්ව ඇත. මෙය සැක උපදවන සුළුය. විශ්‍රාමික අංශය පමණක් එල්ලය වුයේ කෙසේද? මෙය යම් වංචනික කටයුත්තක් වසා ගැනීමට කල කඩාකප්පල්කාරී ක්‍රියාවක්ද? මිට පෙර කොළබ ඉඩම් කන්තෝරුවේ ඇතිවූ ගින්නෙන් එකතරා විශේෂ ඔප්පු පැවති අංශයක් පමණක් විනාශ විය. කෙසේවෙතත් පිඩාවට පත්වන්නේ අසරණ ජනතාවය. මේ ආකාරයට ආශ්චර්යක් කරා ගමන් කල නොහැක.