ස්ටුඩන්ට් ලයිෆ්



අමිල ගුණරත්න 

ලෝකයේ බොහෝ විශ්ව විද්‍යාල වල වෙබ් අඩවි වල  සරසවියේ සිසුන් කාලය ගත කරන අයුරු දැක්වෙන ස්ටුඩන්ට් ලයිෆ්  ඡායාරූප තිබේ. ක්‍රීඩා , සංචාර , විනෝද වැඩ සටහන් දැක්වෙන මෙම ඡායාරූප එක්තරා ආකාරයක නවක සිසු සිසුවියන් සරසවිය වෙත ආකර්ශනය කර ගැනීමට සමත්‍ය​. 

පහත දක්වෙන්නේ ලොකයේ විවිධ විශ්ව විද්‍යාල වල සිසුන් ස්ටුඩන්ට් ලයිෆ්  ගත කරන අන්දම වේ 

 1) මිඩ්ල්-සෙක්ස් සරසවියේ සිසු දිවිය 
  2) මැගිල් විශ්ව විද්‍යාලයේ සිසු දිවිය 
  3) තෝකියෝ විශ්ව විද්‍යාලයේ සිසු දිවිය
  4)මොනෑශ් සරස්වියේ සිසු දිවිය

ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල වල ස්ටුඩන්ට් ලයිෆ් පිලිබඳ ඡායාරූපයක් වෙබ් අඩවියක යෙදීමට අවශ්‍ය වුවහොත් සිදුවන්නේ කුමක්ද​? එවිට  යෙදීමට සිදුවන්නේ මෙවැනි විපරීත ඡායාරුප නොවේද​? 

 අහෝ ලංකාවේ විශ්ව විද්‍යාල අධ්‍යාපනයට සිදු වූ  අබ්බග්ගය