කුරාම්ගේ ගාතනය සහ පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව.



හර්ෂි සි. පෙරේරා

2011 දෙසැම්බර් මාසදී කුරාම් ශික් ගාතනය කෙරුණු අතර ඔහුගේ පෙම්වතිය බරපතල තුවාල ලැබිය. ඇය දුෂණය වුයෙයිද කියනු ලැබේ. 32 හැවිරිදි වියේ පසුවූ කුරම් රතු කුරුස සේවකයෙකි. මෙහි ප්‍රදාන සැකකරු තංගල්ල ප්‍රාදේශීය සබාවේ සබාපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සම්පතයකු වූ සම්පත් චන්ද්‍ර පුෂ්පය. ලබන මාසයේ කොලබදී පොදු රාජ්‍ය මණ්ඩල නායක සමුළුව පැවැත්වේ. දැනටමත් කැනඩා ආණ්ඩුව එයට සහබාගි නොවන බව දන්වා ඇත. කුරාම් ගාතනයට අදාල අපරාදය සම්බන්දයෙන් මෙතෙක් යුක්තිය ඉටුනොවූ අතර යුක්තිය ඉටුවනු පෙනෙන්නටද නැත. මෙම සමුළුවට බ්‍රිතාන්‍ය චාල්ස් කුමාරයා සහ අගමැති ඩේවිඩ් කැමරන් සහබාගි වන අතර මෙම ගාතන සිද්දිය ශ්‍රී ලංකා ජනපති මහින්ද රාජපක්ෂ සමග ඉතා දැඩිව සාකච්චා කරන බවට  ඔවුන් දෙදෙනාම සපත කරගෙන තිබේ.