බුලොස්කොනිට යන එන මන් නැහැ.




හර්ෂි සි. පෙරේරා

ඉතාලියේ අගමැති ලේටා විශ්වසනීය චන්දය ජය ගෙන ඇත. ආණ්ඩුව පරාද කරන බව පැවසූ හිටපු අගමැති සිල්වියෝ බුලොස්කොනි තම ප්‍රකාශ ඉල්ලා අස්කරගෙන තිබේ. ඒ විශ්වසනීය චන්දය තම අවාසියට සිටීම නිසාය. සෙනසුරාදා බුලොස්කොනි තම අමාත්‍යවරු 05 දෙනෙකුට කැබිනට් මණ්ඩලයෙන් ඉවත්වන ලෙස නියෝග කල අතර මෙය රටේ දේශපාලන අර්බුදයකටද හේතුවිණි. ඉතාලි වැසියනට තවත් ලේ වැගිරීමක් අවශ්‍ය නොවන බව ජයග්‍රහණය කල ලේටා පවසයි.