දෙවන සක්විති ජොහාන්ගේ වේදිකාවේ.



දෙවන සක්විති හෙවත් කුරුණෑගල උදයසිරි, ජොහාන් ස්ටැනිස්ලොස් ප්‍රනාන්දුගේ මැතිවරණ වේදිකාවේ ප්‍රධාන කථිකයා බවට පත්වී තිබේ.කෝටි ගණනක මුල්‍ය වංචා සිදුකරමින් ජනතා මුදල් කොල්ල කෑ දෙවන සක්විති, ජොහාන්ගේ මැතිවරණ කටයුතු මෙහෙයවමින් සිටී.

උදයසිරි හෙවත් දෙවන සක්විති පාරිභෝගික කටයුතු අමාත්‍යංශයේ ඇමති කාර්යය මණ්ඩලයේ ලේකම්වරයෙකි.එම පත්වීම ලබාදී ඇත්තේ ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිවරයායි.ඔහු ජොනී ඇමතිගේ අමාත්‍යංශයේ තනතුරුවලට අමතරව ජොන්ස්ටන් ප්‍රනාන්දු පදනමේ ව්‍යාපෘති සම්බන්ධීකරණ අධ්‍යක්ෂවරයෙකි.

නූතන සක්විති හෙවත් උදයසිරි පසුගියදා වාරියපොල ජනහමුවක් පැවැත්වූවා.ඒ ජොහාන් ප්‍රනාන්දුට සහය දැක්වීමට සංවිධානය කල රැස්වීමක්.එහි ප්‍රධාන කථිකයා ඔහුයි.එහිදී උදයසිරි මුස්ලිම් ජනතාවට චෝදනා කර තිබෙනවා.අපහාස කිරීම් රාශියක් කර තිබෙනවා.එය අවසන් කරද්දී අසා සිටි ජොහාන් ප්‍රනාන්දු ද අත්පොළසන් දී තිබෙනවා.එහිදී ජොහාන් පවසා ඇත්තේ 

"අයියා කලේ හොද කතාවක්.මට කියාගන්න බැරි දේ ඔයා කළා.එහෙම තමයි තම්බින්ට කියන්න ඕනෑ.අපිට කොහොමත් තම්බියන්ගේ ඡන්ද නෑ.බුඩිස්ට් ලාගේ ඡන්ද ගන්න නම් අපි තම්බින්ට බනින්න ඕනෑ." යනුවෙනි.

"බේබි බයවෙන්න එපා.මම ඒ වැඩේ සුපිරියට කරන්නම්"යනුවෙන් උදයසිරි  පවසා තිබෙනවා.