ජුලියා ගිලාඩ් ලියයි.



හර්ෂි සි. පෙරේරා

ඇය ඕස්ට්‍රේලියාවේ හිටපු අගමැතිනියයි. ජුනි මාසයේදී බලයෙන් පහ කෙරිණි. ඇය ප්‍රථම වරට මෙම බලයෙන් පහ කිරීම ගැන ලියා ඇත. ඒ ගාඩියන් ඕස්ට්‍රේලියා වෙත වචන 5000 කින් යුක්ත ලිපියක් සම්පාදනය කරමිනි. එහි බලයෙන් පහ වීමෙන් පසුව ඇතිවූ දුක, කනස්සල්ල, පසුතැවීම ගැන සදහන් කර තිබේ. ඇය සිය ලිපියෙන් වත්මන් අගමැති කෙවින් රුඩ් ගේ 2013 ප්‍රතිපත්ති වල ඇති අදහස් හාස්‍යට ලක් කර තිබේ. 

http://www.theguardian.com/world/2013/sep/13/julia-gillard-losing-power-fist