පළවෙනි කිරිපිටි නඩුව හම්බන්තොටින්.



හර්ෂි සි. පෙරේරා

කිරිපිටි වල ඩි සි ඩි විෂ රසායනය අඩංගු බවට චෝදනා කෙරෙමින් ඊස්ට් වෙස්ට් මාකටින් පුද්ගලික සමාගමට සහ හම්බන්තොට කාගිල්ස් ෆුඩ් සිටි සමාගමට විරුද්දව අද හම්බන්තොට මහේස්ත්‍රාත් අදිකරණයේ නඩු පැවරිණි. මෙම නඩු පැවරීම සිදු කලේ හම්බන්තොට ආහාර සහ ඔවුෂද පරීක්ෂකවරු සහ තිස්සමහාරාම හා වලව මහජන සවුකය පරීක්ෂක වරු විසිනි. චුදිතයින්ට මිලියනය බැගින් ශරීර ඇප හිමි විය.