නීතිඥ ජේ සි වැලිඅමුණ මහතා සම්මානයෙන් පිදුම් ලබයි.



හර්ෂි සි. පෙරේරා

2012 පුරවැසි සාම තියාගයෙන් මේවර පිදුම් ලැබුවේ ප්‍රකට මානව හිමිකම් නීතිඥයෙකු සහ ක්රියදරයෙකු වූ ජේ සි වැලිඅමුණ මහතාය. ශ්‍රී ලංකාවේ ජාතික සාම මණ්ඩලය විසින් මෙම තියාගය පිරිනමනු ලැබිණි. අදාල උත්සවය ජාත්‍යන්තර සබදතා සහ ගැටුම් අද්යන පිළබද ලක්ෂ්මන් කදිරගාමන් මද්යස්ථානයේදී  18 වැනිදා සන්දයාවේ පැවැත්විණි. 

මෙහිදී කතා කල සර්වෝදය නිර්මාතෘ ඒ ටි ආරියරත්න පැවසුවේ පුද්ගලයින් කිහිපදෙනෙකුට පමණක් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තේරීපත්වූ ත්‍රස්තවාදීන්ට විරුද්දව නැගී සිට පුරවැසියන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමට අවබෝදය සහ දයිරය ඇති බවයි. එවැනි ප්‍රයත්නයන් තුල පමණක් ලාංකීය මවුබිම තුල සත්‍ය වූ සාමයක් ඇති කල හැකි බව ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

 වැලිඅමුණ මහතා අදහස් දක්වමින් කිවේ තමන් මෙවන් තියාගයක් බලාපොරොත්තු නොවූ බවත් සිදුකලේ හර්ද සාක්ෂියට අනුව දිගටම කටයුතු කිරීම බවත්ය.