උඩුගම පොලිසියේ මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය (වීඩියෝ සාක්‍ෂි සහිතයි)





අමිල ගුණරත්න

හොර  හරක් ප්‍රවාහනය නිති විරෝධී ක්‍රියාවකි. හෙරොයින් ප්‍රවාහනයද නිති විරෝධී ක්‍රියාවකි. මහා පරිමානයෙන් හෙරොයින් ප්‍රවාහනය කරන තෝරු මෝරුන් පාර්ලිමෙන්තුවේ සියලු ආරක්ශා සහිතව වැඩ වාසය කිරීමට ඉඩ සලසන පොලිසිය හොර  හරක් ප්‍රවාහනය කල පුද්ගලයන් කිහිප දෙනෙකුට පොලිසිය ඉදිරිපිට පහර දී හරකෙකුගේ අධෝ මාර්ගය ඉඹිමට සලස්වයි.   ඡන්ද කාලයේ මැතිවරණ නීති කඩන දේශපාලකයන්ගේ අධෝ මාර්ගය ඉඹින පොලිසිය හොර  හරක් ප්‍රවාහනය කල පුද්ගලයන් කිහිප දෙනෙකු ඉදිරියේ මහා වීරයන් වන හැටි බලන්න. වීඩියෝව මෙතනින් . http://www.youtube.com/watch?v=Ai_OSs0vdxI