ට්‍රියොන් මාටින් ගේ ගාතකයා නිදහස් කිරීම නිසා දහස් ගණන් ජනයා විරෝදතාවල.



හර්ෂි සි. පෙරේරා 

17 හැවිරිදි ට්‍රියොන්  මාටින් නමැති කළු ජාතික තරුණයාව ගාතනය කෙරිණි. ගතකයා වූ ජෝර්ජ් සිමාමන්ව  නිදොස්කොට නිදහස් කර තිබේ. එයට විරෝදය පළකරමින් ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනයා නිවුයෝක් නුවර දහස් ගණනින් පෙළපාලි යති. එම පෙළපාලිවලට ගාතනයට ලක්වූ ට්‍රියොන් මාටින්ගේ දෙමාපියන්ද සහබාගි වී ඇත. ගාතකයා නිදහස් කිරීමට හේතුව වෙඩි තැබීම ආත්ම ආරක්ෂාව සදහා සිදුකල බවට අදිකරණය තීරණය කිරීමයි. මින්පසුව ආත්මාරක්ෂාව පිළිබද නීතියද විශාල වශයෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ විශාල වශයෙන් සාකච්චාවට බාජනය වේ.