මැන්ඩලාගේ මුණුපුරාට බරපතල අයුතු බලපෑම් කිරීම පිළිබද චෝදනා .



හර්ෂි සි. පෙරේරා 

මන්දලාගේ මියගිය දරුවන් තිදෙනාගේ බෂ්මවශේෂ පවුලේ කැමැත්ත නොමැතිව පාරම්පරික ගමින් ඉවත්කිරීම පිළිබද චෝදනාවට ඔහුගේ මුනුපුරු මැනලා මුහුණදී ඇත. මන්දලාගේ පවුලේ උදවිය ඔහුට විරුද්දව අපරාද නඩුවක් පැවරීමට කටයුතු කරමින් සිටි. මෙය සිදුවුයේ 2011 කුනු ගමෙදිය. පොලිසියට කල මෙම පැමිණිල්ල නඩු පවරනවාද නැද්ද යන්න තීරණය කිරීමට ජෙෂ්ට නඩු පවරන්නා වෙත යොමු කර තිබේ. මේවනවිට නෙල්සන් මන්දෙලා බරපතල ලෙස රෝගීවී රෝහල්ගතව සති 04 කුත් ඉකුත්ව ඇත. හෙතෙම සිය අවසන් කටයුතු කුනු හි කරනවාට කැමැත්ත ප්‍රකාශ කර තිබේ. මෙනිසා ඔහුගේ දියණියන්ට මියගිය ළමුන්ගේ බෂ්මවශේෂ නැවත එහි ගෙන ඒමට අවශ්‍යව ඇත්තේ ඔවුන් සියලු දෙනා එකම ස්ථානයක සිටියයුතු බැවිනි.