13 දියාරු කල නොහැක.



හර්ෂි සි. පෙරේරා 

දැන් 
මොකද කියන්නේ ?
ඉන්දියාව 
තදට ඉන්නවා.
13 දියාරු කරන්න 
බුරුලක් 
මහින්දට 
නැහැ.
ඉඩම් බලතල 
පොලිස් බලතල 
දියයුතුයි.
මහින්දට 
නින්දෙන් ඇවිදින්න 
වෙයිද ?
රමිත්ට වගේ.