නිවට සංස්කෘතියකට .....


හර්ෂි සි. පෙරේරා 

කනල් පුහුණුව 
විදුහල්පති මරුට.
කාට කියම්ද 
කුමට කියම්ද 
රාජපක්ෂ 
සැරසෙන්නේ 
නිවට සංස්කෘතියක් 
බිහිකිරීමට.
බලයට 
දනයට 
ඥාතිත්වයට 
එය අවැසියි.
සිසුනි 
ගුරුවරුනි 
දෙමාපියනි 
රට 
අරාජිකත්වයට 
ගෙනයාමට 
එරෙහිව 
පෙළ ගැසෙනු.