ඩෝමා පරාජයවීමත් සමග සමලිංගික අයිතීන් ස්ථාපිත වෙයි.



හර්ෂි සි. පෙරේරා

කලිෆොර්නියාව ඇමෙරිකා එක්සත් ජනපදයේ විශාලතම ප්‍රාන්තයයි. එරට ශේෂ්ට්‍රදිකරණය විවාහ ආරක්‍ෂිත පනත නැතිනම් ඩෝමා විවස්තා විරෝදී බව ප්‍රකාශ කිරීමත් සමග කැලිෆෝර්නියාවේ සමලිංගික විවාහ ස්ථාපිත විය. බදාදා ලැබුණු මෙම අයිතිහාසික අදිකරණ තීන්දුව සමලින්ගිකයින්ට අසමානව සැලකීම පිළිබද මතබේදාත්මක නිතිය ආපසු හැරවීමට වසර ගණනාවක් කටයුතු කල ක්‍රියාදරයින් ලැබූ විජයග්‍රහණයක් විය. 1996 දී ජනාදිපති ක්ලින්ටන් ඩෝමා නීතියක් බවට පත් කරන ලදී. මේ නිසා විවාහක සමලින්ගික යුවලවල් වලට සමාන අයිතීන් කප්පාදුවකට මුහුණ දීමට සිදුවිය.