පුටින්ගේ දික්කසාදය .



හර්ෂි සි. පෙරේරා

රුසියානු ජනපති සහ ඔහුගේ බිරිද රජයේ රුපවාහිනී නාලිකාව ඔස්සේ තමන්ගේ 30 වසරක විවාහය නිමා කල බව පවසති. 60 හැවිරිදි පුටින් ප්‍රකාශ කලේ එයා තම දෙපලගේ සාමුහික තීන්දුවක් බවයි. පුටින් 1983 ජුලි 28 දින බිරිද ලුදිමිලා හා විවාහ වූ අතර ඔවුන්ට දියණියන් දෙදෙනෙක් එනම් මරියා 27 සහ යෙකටෙරිනා 26 සිටිති. එහෙත් මෙම දික්කසාදය සිවිල් එකක් මිස නයිතික එකක් ලෙස හදුන්වන්නේ නැත. පැතිරයන කටකථා වලට අනුව ඔවුන් දේපල බොහෝ කාලයක් එකට ජිවත්වි නැත. මේ අතර පුටින් ඔලිම්පික් ජිම්නාස්ටික් ශුර විවස්ථාදායක සබික කනිෂ්ට 31 හැවිරිදි අලිනා කබවේවා හා විවාහ වීමට නියමිත බවට ආරංචි පැතිරේ. නමුත් ව්ලදිමීර් පුටින් කෝපයෙන් කියා සිටින්නේ මේ චෝදනා වල සත්‍යතාවක් නොමැති බවකි.