මම, අසාද් සාලි.


හර්ෂි සි. පෙරේරා

මම නිදහස් 

 නිදහස් 

 හැබැයි උන් අයෙත් 

 එන නිසා 

 කට අරිනවද 

 නැද්ද 

 තීරණයක් නැහැ !

 ලොක්කා කිවුවා 

 ගෙදර ගිනි පිටතට දෙන්න 

එපා කියලා . 

කිවුවොත්

 අපේ ෂරියා නීතිය 

 ඒ කියන්නේ

 PTA 

උන් ආයෙත් 

එන නිසා 

 ඊලග ගොදුර 

 ඔබ විය හැකියි.

 මක්නිසාද 

 ඔහු

 උතුරේ ප්‍රබාටත්

 වැඩිය බයානක 

නිසා !