තුර්කිය;- සිප ගැනිමෙන් විරෝදය පළවේ.



හර්ෂි සි. පෙරේරා

මෙය සිදුවුයේ තුර්කියේ අන්කාරාහි දුම්රිය ස්ථානයකදීය. පුද්ගලයින් 100 ක් පමණ මිනිත්තු කිහිපයක් සිපගැනීමෙන් සිය විරෝදය පල කළහ. ඒ උමන් බලදාරින් විසින් සදාචාරාත්මක රීති පනවන බවට සිදු කල අනතුරු ඇගවීම් නිසාය. තුර්කියේ විපක්ෂය, එරට ආණ්ඩු පක්ෂය රටේ ඉස්ලාම් බුමිකාව මෙවන් රීති ඔස්සේ පුළුල් කරයිද යන්න ගැන ප්‍රශ්න කරයි.