ඕස්ට්‍රේලියානු අගමැතිනිය උතුරු කොරියානු අවේගශිලිත්වය හෙලා දකී .



හර්ෂි සි. පෙරේරා

 "උතුරු කොරියාව නියෂ්ටික ප්‍රහාරයක් පිලිබදව කරන තර්ජනයන්ට ආසියාව ඉතා සහයෝගයෙන් බාදා කිරීම ඔස්ට්‍රේලියාව ඉතා සාදරයෙන් පිළිගන්නා බව ඕස්ට්‍රේලියානු අගමැතිනිය ජුලියා ගිලාඩ් චීනයේ බොඔ සමුළුවට සහබාගි වෙමින් කියා සිටියාය. උතුරු කොරියාවේ නියෂ්ටික අත්හදා බැලීම් වලට එරෙහිව ඇමෙරිකාව සම්බාදක පැනවීමත් සමග උතුරු කොරියාවේ නියෂ්ටික වාගලංකාරය වැඩි විය. ජුලියා ගිලාඩ් ආසියාවේ ගැටුමක් ඇතිවීම සහ එහි ප්‍රතිපල ආසියාවේ අප සියලු දෙනාට ඉතා දරුණු ලෙස බලපාන්නක් බවටද අනතරු ඇගේවුවාය." 

 මගේ පවුද්ගලික අදහස නම් උතුරු කොරියාවේ අවේගශිලිත්වය ගැටුමක් දක්වා වර්දනය නොවන බවත් එය කලාපයේ දැවෙන ප්‍රශ්න විශේෂයෙන් ආර්ථික අර්බුදය ජනයාගේ අවදානයෙන් ඉවතට යැවීමට මෙය හේතුවක් විය හැකි බවත්ය.