Report to Sri Lanka Guardian By : Kingsley Karunaratne
පසුගියදා සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ නියෝජිත පිරිසක් කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ කොළඹ අගරදගුරු නිවසේදී හමුවී එම ව්‍යාපාරය මගින් සම්පාදිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාවලිය එතුමන්ට පිළිගන්වන ලදහ .
මේ සදහා එම ව්‍යාපාරයේ නීතිවේදී එස්. ජි. පුංචිහේවා මහතා ඇතුළු නියෝජිත පිරිසක් සහභාගී වුහ. නායකත්වය සේවකත්වයට හරවා ගැනීම සඳහා අවශ්‍ය පදනම ඇති වන්නේ, එක් එක් ආයතනවලට වගකිව යුතු බවට වන හැගීම මත පමණක් බව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ මේ අවස්ථාවේදී .පැවසූ අතර රටේ ව්‍යවස්ථාව වෙනස් කල යුතු බවද කොළඹ අගරදගුරු අති උතුම් කාදිනල් හිමිපාණෝ අවධාරණය කළහ..
තවද මෙයට කලින් සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැදවුම්කරු අති පුජ්‍ය මාදුළුවාවේ සෝභිත ස්වාමින් වහන්සේ විසින් මල්වතු,අස්ගිරි උභය මහා නායක හිමිවරුන්ටද මෙම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාවලිය පිළිගන්වන ලදහ.
මල්වතු - අස්ගිරි නාහිමිවරු බැහැ දැකීමෙන් පසුව මාධ්‍ය හමුවේ අදහස් පළ කළ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමියන් ං1978 වසරේ එවකට හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන විසින් ගෙන ආපු මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියලා සිරිමාවෝ, චන්ද්‍රිකා මැතිනියත් මෙන්ම වර්තමාන ජනාධිපතිතුමාත් ප්‍රකාශ කළා. එහෙත් ඒක වුණේ නැහැ. ජනාධිපතිතුමාට අද මේ ව්‍යවස්ථාව අහෝසි කරලා නව ව්‍යවස්ථාවක් ස්ථාපිත කිරීම සඳහා හැකියාව තිබෙනවා. අවශ්‍ය බලය තිබෙනවා. අපි බලකරනවා පවතින ව්‍යවස්ථාව අහෝසි කරලා 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වශයෙන් පාර්ලිමේන්තුවට වග කියන අගමැතිවරයකු සහිත නව ව්‍යවස්ථාවක් ස්ථාපිත කරන්න කියලාරැ.

ඒ සඳහා අවශ්‍ය කෙටුම්පත ඒ සදහා සුදුස්සන් විසින් අද සකස් කරලා තියෙනවා. නව කෙටුම්පතට අනුව මනාප ක්‍රමය අහෝසි කොට භාරකාර රජයක් යටතේ මැතිවරණයක් පැවැත්විය යුතුයි. පොලිස්, මැතිවරණ, අධිකරණ සේවා කොමිෂන් සභා පිහිටුවීම මෙන්ම අමාත්‍ය මණ්ඩලය 25 දක්වා අඩුකළ යුතුයි. නව ව්‍යාවස්ථාවට අනුව මන්ත්‍රිවරුන්ට පක්ෂ මාරු කිරීමට බැරි වෙනවා වගේම රටට ප්රජාතන්ත්රවාදය හා යහපාලනය උදාකිරීමට අවශ්‍ය සියලු හේතු සාධක ඊට අඩංගු වෙනවා. ජනාධිපතිතුමන් ඊට එකඟ නැතිනම් ඉදිරි ජනාධිපතිවරණයේදී අපි වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් කොට ජයග්‍රහණය කරවා හෝ මේ රටට වින කරනා ව්‍යවස්ථාව අහෝසි කරනවාරැයි සඳහන් කළහ.
එහි අන්තර්ගත කරුණු අතර පහත දක්වා ඇති කරුණුද වේ.
1.විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර නැවත පාර්ලිමේන්තු ආණ්ඩුක්රමයකට මාරු වීම.
පාර්ලිමේන්තුව මගින් ජනාධිපති වරයා තෝරා පත් කර ගනු ලැබේ . පටහැනිව නිශ්චිත ව්‍යවස්ථාමය ප්‍රතිපාදන නොමැතිනම් ජනාධිපතිවරයා අගමැතිගේ උපදෙස් අනුව කටයුතු කළ යුතුය .
ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරයකු ලෙස පත්වීමට සුදුසුකම් නැති අයෙකුට හෝ වයස අවුරුදු 35 සම්පුර්ණ නොකළ ශ්‍රී ලංකාවේ පුරවැසියකු නොවන අයෙකුට හෝ ජනාධිපති හෝ උප ජනාධිපති ලෙස හෝ තේරී පත්වීමට සුදුස්සෙක් නොවන්නේය.
පාර්ලිමේන්තුවේ වැඩි බහුතරයකගේ කැමැත්ත දිනා ගන්නා පාර්ලිමේන්තු මන්ත්‍රී වරයකු ජනාධිපති විසින් අගමැති ලෙස පත් කල යුතුය.පාර්ලිමේන්තුවේ ඔහුට එරෙහිව ඉදිරිපත් කරන විශ්වාස භංග යෝජනාවක් සම්මතකළ විටදීත් ,විසර්ජන පනත සම්මත නොවූ විටදීත් ,පාර්ලිමේන්තුව විසුරුවා හැරිය විටදීත් , අගමැතිවරයා අස් වුවේයැයි සැලකිය යුතුය.
පාර්ලිමේන්තු මැතිවරණයක් අවස්ථාවේ ජනාධිපතිවරයා භාරකාර රජයේ නායකත්වය උසුලනු ලබයි .
2.උප ජනාධිපතිවරුන්
ජනාධිපති වරයා අයත් නොවන ජන වර්ගයකට අයත් නොවන වෙනම ජන වර්ග දෙකකට අයත් උප ජනාධිපතිවරුන් දෙදෙනෙක් පත් කකළ හැකිය. මෙම පත් කිරීම් පාර්ලිමේන්තුව මගින් සිදු කරනු ලබයි.
3.ව්‍යවස්ථාමය මුලධර්ම.
යෝජිත 8 a ව්‍යවස්ථාව
(1)ශ්‍රී ලංකා ජනරජය පහත සදහන් සාරධර්ම මත පදනම්ව ඇත.
(අ ) ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ උත්තරීතර භාවය සහ නීතියේ අධිපත්‍යය .ත්ව
(b )නියෝජිතත්ව ප්රජාතන්ත්රවාදය, මානව ගරුත්වය ,සමානාත්මතාවය හා සමාජ සාධාරණත්වය මුදුන්පත් කරගැනීම සහ මුලික අයිතිවාසිකම් හා ස්වාදිනතා ප්‍රවර්දනය .
(c )ජනවාර්ගික , ආගමික හා ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව : සහ
(d )සර්වජන චන්ද බල සහිතව,නියමිත කලට මැතිවරණ පැවැත්වීම සහ ප්රජාතන්ත්රවාදී ආණ්ඩුක්‍රමයක් යටතේ බහු පක්ෂ ක්‍රමයක් පැවැත්වීම .
(2)ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිවන ආකාරයේ නීති පැනවීම හෝ හැසිරීම බල්රහිතවේ .අනපනත් සහ සන්චරණ ව්‍යවස්ථාවට අනුකුල විය යුතය.
රජය සහ අන්සියලුම පුද්ගලයන් රටේආණ්ඩුක්රම ව්‍යවස්ථාවට ගරු කල යුතු වන්නේය..
(3)ශ්‍රී ලංකාවේ සියලු ජන කොට්ටාශ එක්ව සැදී ශ්‍රී ලාංකික ජනතාවට ස්වකිය භාෂාව,ස්වකිය ආගම ,ස්වකිය සංස්කෘතිය සංවර්දනය කර ප්‍රවර්දනය කර ගැනීමටද ස්වකිය ඉතිහාසය සුරැකිමටද ,රාජ්‍ය ආයතනයන්හි නියෝජනයද ඇතුළුව රාජ්‍ය බලය පිළීබදව තමනට හිමි කොටස පිළිබදවද හිමිකම ඇත්තේය.එහෙත් ශ්‍රී ලාන්කික අන්යන්යතාවයට පොදුවේ හානියක් නොවන පරිදි කටයුතු කල යුතුය. මෙය කිසි ලෙසකින් හෝ ජනරජයේ දේශපාලන සමගිය , බෞමික අකණ්ඩතාවයට පුර්ණ හෝ අර්ධ වශයෙන් හෝ හානියක් කිරීමට දිරිගැන්වීමක් හෝ අනුමැතියක් නොවන බව වටහා ගත යුතුය .
(4)භාෂාව
වර්තමානයේ සිංහල රාජ්‍ය භාෂාවය.ද්‍රවිඩ බසද රාජ්‍ය භාෂාවක් වන අතර ඉංග්‍රීසිය සන්ධාන භාෂාවයි .සිංහල සහ දෙමල රාජ්‍ය බාෂා හැටියට ප්‍රකාශ කල යුතු අතර මෙකි භාෂා තුනම වර්ෂ 2000 ව්‍යවස්ථා සංශෝධන යෝජනා ප්‍රකාරව ජාතික භාෂා කල යුතුය.
(5)පාර්ලිමේන්තුවේ නිල කාලය අවුරුදු පහක් විය යුතුය.
6.භාරකාර රජය
පාර්ලිමේන්තු මැතිවරණ කාලයේදී භාරකාර රජයක් පැවතිය යුතුය. අමාත්‍ය මණ්ඩලයේ බලතල එයට හිමිවිය යුතුය. භාරකාර රජය සමන්විත විය යුත්තේ ජනාධිපතිවරයා, උප ජනාධිපතිවරුන් දෙදෙනා, ධුරයෙන් ඉවත්වන අග්‍රාමාත්‍ය සහ විපක්ෂ නායක විසින් වෙන වෙනම පත්කරනු ලබන එක නියෝජිතයකු බැගින්ද වේ. එහෙත් මේ දෙදෙනා එළබෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී තරග නොකරන අයවලුන් විය යුතුය.
7.ව්‍යවස්ථා කවුන්සිලය
දහඅටවැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර,17වැනි ව්‍යවස්ථා සංශෝධනය නැවත ගෙන ආ යුතුය.ඒ අනුව ව්‍යවස්ථාදායක කවුන්සිලය මගින් ස්වාදීන කොමිෂන් සභා පිහිටුවීම සිදුවේ .17 වැනි සංශෝධනය ගෙන ඒමේදී ගරු ඩ්ව් ගුණසේකර ප්‍රදානත්වයෙන් පත්කළ පාර්ලිමේන්තු තේරුම් කමිටු වාර්තාවේ ඇතුලත් සුදුසු නිර්දේශද සලක බැලිය හැක .
8.ඉහළ තනතුරු සහ ස්වාදීන කොමිෂන් සභා වලට පත්වීම්.
පහත සදහන් පදවි සහ තනතුරු සදහා ව්‍යවස්ථා කවුන්සිලයේ අනුමැතිය අවශ්‍යය .
අගවිනිසුරු සහ ශ්‍රේෂ්ටාධිකරණයේ විනිසුරුවරුන්
සභාපති සහ සියලු අභියාචනාධිකරණ විනිසුරුවරුන්.
අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජිකයන් ,සභාපති හැර
නීතිපති
විගණකාධිපති
පොලිස්පති
පරිපාලනය සදහාවූ පාර්ලිමේන්තු කොමසාරිස් (ඔබ්ඩුස්මන් )
පාර්ලිමේන්තු මහා ලේකම්
පහත දැක්වෙන කොමිෂන් සභාවලට ව්‍යවස්ථා කවුන්සිලයේ නිර්දේශ පරිදි ජනාධිපති වරයා ට පත් කිරීම් කල හැකිය.
මැතිවරණ කොමිෂම
රාජ්‍ය සේවා කොමිෂම
ජාතික පොලිෂ් කොමිෂම
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂම
අල්ලස් හා දුෂණ චෝදනා පිළිබද විභාග කිරීමේ නිත්‍ය කොමිෂම
මුදල් කොමිෂම
චන්ද කොට්ටාශ සිමා නිර්ණය කිරීමේ කොමිෂම
ඉහත කොමිෂම් සභා වල සභාපති තනතුරු සදහා ව්‍යවස්ථා කවුන්සිලයෙන් තිදෙනෙකු බැගින් ජනාධිපතිවරයාට ඉදිරිපත් කල යුතු අතර ඒ අතරින් කෙනෙකු සභාපති ලෙස පත් කල යුතුය.
9.අමාත්‍ය මණ්ඩලයේ ප්‍රමාණය
අමාත්‍ය මන්ඩලය 25 දෙනෙකුට වැඩි නොවිය යුතුය. නියෝජ්‍ය සහ කැබිනට් නො වන ඇමතිවරුන්ගේ ගණනද 25 නොඉක්ම්ය යුතුය.මිට අමතරව වෙනත් කිසිම ආකාරයේ හැදින්වීමක් සහිත ඇමතිවරුන් පත් කල නොහැකිය.
10.මැතිවරණ ක්‍රම ප්‍රතිසංස්කරණය .
යෝජිත සංශෝදන බලාත්මකවිමෙන් පසුව පැවැත්වෙන මහමැතිවරණයේදී නව චන්ද ක්‍රමය ක්‍රියාවට නැංවේ .
අලුත් මැතිවරණ ක්‍රමය කොට්ටා සහ මනාපක්රම දෙකේම සංකලනයෙන් සැදුම් ලද්දකි. මනාප චන්ද ක්‍රමය අහෝසි කරනු ලැබේ .කොට්ටාශ සහ මනාප චන්ද ක්‍රම අනුව තෝරා ගැනෙන පාර්ලිමේන්තු නියජිතයන් අතර අනුපාතය සහ මනාපක්රමයෙන් නියෝජනය ජාතිකද,පළාත් මට්ටමෙන්ද දිස්තික්ක මට්ටමෙන්ද යන්න පසුව එකගතාවයකට පැමිණිය යුතුය. මේ කාරණා සම්බන්ධයෙන් එකගත්වයකට පැමිණීමදුෂ්කරකටයුත්තක්බැවින් මෙසේ එකගත්වයකට පැමිණීම නව පාර්ලිමේන්තුවෙන් සිදු කල යුතු අතර මේ සදහා නැවත ව්‍යවස්ථා සංශෝධනයකට යා යුතුය .
කෙසේවෙතත් දේශපාලන පක්ෂ වලට තමන්ගේ එකගත්වය මත මනාප චන්ද ක්‍රමය බැහැර කරමින් කේවල සහ සමානුපාත චන්ද ක්‍රම වල මිශ්‍රණයක් සදහා කැප විය හැක .
11.පාර්ලිමේන්තු නියෝජිතයන් විසින් පක්ෂ මාරු කිරීම් .
මනාපචන්ද ක්‍රමයෙන් තොරා පත් කර ගත් මන්ත්‍රී වරුන් පක්ෂයේ සාමාජිකත්වය අහිමිවූ විගස තමන්ගේ අදාල මන්ත්‍රී තනතුර අහෝසි වනු ඇත.එබදු පුරප්පාඩු මන්ත්‍රී තනතරු සදහා අදාල පක්ෂය විසින් මන්ත්‍රී වරයකු පත් කල හැකිය .
කොට්ටාශ ක්‍රමයට පත් වන එබදු මන්ත්‍රී වරුන් ට තමන්ගේ ආසනය අහිමි වන විට ඒ සදහා අතුරු මැ තිවරණ ය ක් පැ වත් වේ .
පාර්ලිමේ න්තු නියෝජිතයෙක් පක්ෂ මාරු කලවිට පක්ෂ සාමාජිකත්වය අහිමිවීමෙන් නියෝජිතයාගේ මන්ත්‍රී ධුරය අහිමිවේ .
එහෙත් අදාල මන්ත්‍රී වරයා විසින් දිස්ත්‍රික් උසාවියෙන් මෙම විනයානුකුල ක්‍රියාමාර්ගයට එරෙහිව අතුරු තහනම් නියෝගයක් ගෙන , ශ්‍රේෂ්ටාධිකරණය මගින් එම පක්ෂයෙන් නෙරපාහැරිම වලංගු නැතැයි කියාසිටියහොත් තවදුරටත් එම නියෝජිතයා මන්ත්‍රී ඩුරයේ රැදී සිටි .මෙය වලක්වා ගැනීම සදහා ශ්‍රේෂ්ටාධිකරණයට මන්ත්‍රීවරුන්ගේ විනයානුකුල ක්‍රියාමාර්ග පිළිබද හුදු සහ තනි අධිකරණ බලය පවරා දිය යුතුය .මෙකි සංශෝධනය සදහා නව මැතිවරණ ප්‍රතිසන්ස්කරණ එන තෙක් නොසිට එකගත්වයකට පැමිණිය යුතුය .
12.මුලික අයිතිවාසිකම් .
ජාතික මානව අයිතිවාසිකම් පිළිබද ක්‍රියාකාරී සැලසුමෙහි සදහන් අයිතිවාසිකම් පිළිබද පනත මුලික අයිතිවාසිකම් නව පරිච්චේදයක් සදහා හොද පදනමක් සපයන බවට පොදු එකගතාවයක් පවතී .එසේ වුවත් මෙය රට තුල අවශ්‍ය තරම් සාකච්චාවට භාජනයවී නැත.මෙය ආ යුත්තේ තවදුරටත් විවාදයට භාජනය වීමෙන් පසුවය .බොහෝවිට චන්ද ක්රමයේ ප්‍රතිසංස්කරණ සමග වියහැක .තොරතුරු දැන ගැනීමේ අයිතිය පිලිබදව පුළුල්ව සාකච්චාවට භාජනයවී ඇති බැවින් මෙම අවස්ථාවේ එය ඉදිරිපත් කල හැකිය .චිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද ක්ෂේත්රය පුළුල් කිරීමෙන්ද , සමාජ,ආර්ථික ,සංස්කෘතික අයිතිවාසිකම් මෙන්ම ස්ත්රීන්ගේ හා ළමයින්ගේ අයිතිවාසිකම් ඇතුලත් කිරීමෙන්ද ,මුලික අයිතිවාසිකම් පිළිබද දැනට තිබෙන පරිච්චේදය වැඩි දියුණු කිරීමට හේතුවන නව අයිතිවාසිකම් පනතක් ඇති කිරීමට අපේක්ෂකයා කැප විය යුතුය .
13.මුලික අයිතිවාසිකම් බලගැන්වීම .
මෙහි පහත දැක්වෙන නියෝගයන් වහාම ඇතුලත් කළ හැකිය .
පුද්ගල නීති හැර ,දැනට පවත්නා සියලුම නීති සහ ලිකිත නීති ,මුලික අයිතිවාසිකම් ප්රිච්චේදයට යටත්ව වටහා ගත යුතුය .රාජ්‍ය ක්‍රියාකාරකම් මගින් මුලික අයිතිවාසිකම් කඩකිරීම් පිලිබදව පිළියම් සැලසිය යුතුය . මුලික අයිතිවාසිකම් පිළිබද ඉල්ලුම් පත්‍රයක් ඥාතියෙකුට හෝ මිත්රයෙකුට හෝ පොදු යහපත පතා හෝ ඉදිරිපත් කළ හැකි වන්නේය .
ජනාධිපති ධුරය තවදුරටත් විධායක ජනාධිපතිධුරය නොවුවත් ,අගමැතිගේ උපදෙස් මත ජනාධිපතිවරයා විධායක ක්‍රියාවන් සිදුකරනු ඇත .එබදු විධායක ක්‍රියා අධිකරණ විමර්ශනයට යටත්වේ .
රාජ්‍ය ක්‍රියාවන් මගින් මුලික අයිතිවාසිකම් හා භාෂා අයිතිවාසිකම් කඩවීම පිළිබදව ප්‍රතිකර්ම සැලසිය යුතුය .
රිට් ආඥා ඉල්ලුම් පත්‍ර සදහා බලපාන ආකාරයටම ඉල්ලුම් පත්‍රයක් ඉදිරිපත් කිරීම සදහා කාල සීමාවක් නොතිබිය යුතුය .
අධිකරණ ක්‍රියාවක් මගින් මුලික අයිතිවාසිකම් කඩවූ විට දීද රජය විසින් වන්දි ගෙවීම සිදු කල යුතුය .
14.නීති පැනවීමේ ව්‍යවස්ථානුකුලභාවය .
නීති කෙටුම්පතක් න්‍යාය පත්‍රයට ඇතුල් කිරීමට අඩු තරමින් සති 02කට ප්‍රථමයෙන් ,ගැසට් කළ යුතුය .'ඉතා හදිසි ' නමින් නීති කෙටුම්පත් නොමැත .නීති කෙටුම්පතක් සම්මත කිරීමෙන් පසුවද ,අධිකරණයේ විමර්ශනයට අවසර තිබිය යුතුය .
පළාත් සභාවක් විසින් සකස් කරනු ලබන කිනම් හෝ නීතියක් හෝ ආඥා පනතක් හෝ එම නීතියේ හෝ ආඥා පනතේ කිසියම් ප්රතිපාදනයක් හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට නොගැලපෙන ප්‍රමාණයට බලරහිත බවට ප්‍රකාශයක් කිරීමට ශ්රෙෂ්ටාධිකරණයට බලය ඇත්තේය .
ඉවත් කරන ලද නීතිමය ප්රතිපාදනයන් යටතේ යම්කිසි අයිතිවාසිකම් ලබාගත් පුද්ගලයන්ට මුහුණපෑමට සිදුවන දුෂ්කරතාවන් ලිහිල්කිරිම සදහා අධීකරණය විසින් බල රහිත බව පවසමින් සිදුකරන ලද ප්‍රකාශය ආපස්සට බලපැවැත්වෙන කාලසීමාව සිමාකිරිම හෝ බල රහිත බවට කළ ප්‍රකාශය යම්කාල සීමාවකට අත්හිටුවීම සහ පාර්ලිමේන්තුවට සහ පළාත් සභාවට එසේ ඉවත් කරන ලද නිතිය හෝ ආඥා පනත මුලික අයිතිවාසිකම් පරිච්චේදය හා නොගැලපීම නවතා දැමීම සදහා අවශ්‍ය පියවර ගැනීමට හැකි වනු පිණිස නියෝගයක් නිකුත් කළ හැකි වන්නේය .ඉන්දියානු ශ්‍රේෂ්ටාධිකරණය 'පෙර දිසි තහනම 'යන විධික්රමය කරමින් යෝග්‍ය වෙතැයි සැලකෙන නඩුවලදී බල රහිත බවට කළ ප්‍රකාශය ආපස්සට බලපාන කාලසීමාව සීමාකිරීමට ක්‍රියා කළේය .දකුණු අප්‍රිකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 172 චේදය විශේෂයෙන් මෙම සිමා නීති පැනවීම සදහා අනුමැතිය දෙයි .
84 වගන්තිය (ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට නොගැලපෙන නීති කෙටුම්පත් ) ඉවත් කළ යුතුය .
15.දෝෂාභියෝගය .
2000 වර්ෂයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතේ සදහන් වගන්තින්ට සමාන නියෝගයක් හදුන්වා දෙනු ලැබේ .
අග්‍රවිනිශ්චයකරු සම්බන්දයෙන් පැවැත්වෙන විභාගයකදී කිනම් හෝ පොදුරාජ්‍ය මණ්ඩල රටක ඉහලම අධිකරණයේ විනිශ්චයකාරයෙකු ලෙස තනතුර දැරූ හෝ දරණ පුද්ගලයන් තුන්දෙනෙකු ගෙන් සමන්විත කමිටුවක් මගින්ද අනෙකුත් කොයියම්ම හෝ විනිශ්චයකාරවරයකු සම්බන්දයෙන් දැනට ධුරය දරන හෝ දැරූ ශ්රේෂ්ටාධිකරන විනිශ්චයකාරවරුන් තුන් දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් මගින්ද විභාගයක් පවත්වනු ලැබේ.මෙම කමිටුව ඉදිරියෙහි තමන්ම හෝ තමන් වෙනුවට නියෝජිතයෙකු මාර්ගයෙන් පෙනී සිටීමට ,ඇහුන්කන් දෙනු ලැබීමට ,අග්‍ර විනිශ්චයකාරවරයා ට සහ විනිශ්චයකාරවරයකුට ඇති අයිතිය සහ ඒ සම්බන්දයෙන් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගය ,ඔප්පුකරණ ආකාරය ,ඔප්පුකිරීමේ භාරය ,සිදුකලායි සැලකෙන කිසියම් අවකල් ක්‍රියාවක් හෝ නොහැකියාවක් ඔප්පු කිරීම පිළිබද ප්‍රමතිය සම්බන්දයෙන් නීතිමය ප්‍රතිපාදන සැකසිය යුතුය