කුරුල්ලන් මරා පියාබමු.



හර්ෂි සි. පෙරේරා

ඔන්න ඊයෙත් 

 ඔන්න ඊයෙත් 

 කුරුල්ලෝ

 කුරුල්ලෝ

 හම්බන්තොට හැදුවා

 මහා ගලක්. 

හැපිලා 

 වින්ඩ්ස්ක්රිනයේ 

 කුරුල්ලෝ

 මේ මත්තලදී.

අපි 

 ඉගිල්ලෙමු 

 ඉගිල්ලෙමු 

 තනි තටුවෙන්. 

කුරුල්ලෝ මරා 

 මරා රාජ්ජයේ .