ඉරානයේ බුදුපිළිම තහනමක් නැතිලු !




ශෂිකලා පුංචිහේවා

අද දින කොළඹදී සාම විරෝධතා පා ගමනක් ඉරාන තානාපති කාර්යාලය වෙත යමින් සංඝයා වහන්සේලා විසින් ඉරාන බුදුපිළිම තහනමට විරුද්ධව විරෝධතා පල කරමින් ඉරාන තානාපති වෙත ලිපියක් බර දුනි . මෙම පා ගමන සදහා විශාල පිරිසක් සභාගි උනි . එහෙත් තානාපති විසින් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ , එලෙස තහනමක් බුදුපිළිම විරෝධතාවයක් ඉරානය තුල නොමැති බවයි . එය එරට මාද්‍ය විසින් පවසා ඇති වැරදි වැටහීමක් තුලින් නිකුත් කල ආරංචි මාර්ගයක් බැව් ඔහු විසින් අද දින පවසා ඇත . එහෙත් ආරංචි මාර්ග වලට අනුව මේ වන විට ඉරානයේ බුදුපිළිම විකිණීම තහනම් කර ඇති බව හා විකිනීමට තිබු බුදුපිළිම රාජසන්තක කල බව දැන ගන්නට ලැබුණි . ශ්‍රී ලංකාව තුල ආන්දෝලනයක් ඇති කල මෙම බුද්ධාගම් විරෝදී මතවාදය හෙට වන විට බුදහම අදහන ලෝක ප්‍රජාව ඉරානයේ මෙම ප්‍රකාශ එකහෙලා හෙලා දකී . ආගම ඇදහීම මානව අයිතිවාසිකමක් වනවා මෙන්ම , බුද්ධ්ගම් සන්කෘතියක් ඇති රටක් ලෙස අතීතයේ සිට ඉරානය වැදගත් සංදිස්ථානයකි .