හර්ෂි සි. පෙරේරා
"විනිසුරු වැරදි සෙවීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සබාවට බලයක් නැත-" ඒ අද අබියචනදිකරණය කල ශේෂ්ට්ර ප්‍රකාශයයි. ඒ අනුව අගවිනිසුරුවරිය තවත් කඩ ඉමක් ජය ගත්තාය. බොහෝදෙනා පාලක රාජපක්ෂ රෙජීමය හමුවේ සිය සටන්කාමිත්වය අත්හරින විට අගවිනිසුරුවරිය ශක්තිමත් ස්ථාවරයක සිටීම මෙරට පොඩි මිනිසාට ආදර්ශයකි. අද අදිකරණයට නොයන්නට එක්සත් ජාතික පක්ෂය ගත් තීරණය බියගුළු බව සංකේතවත් කරයි. ඒ ස්ථාවරය රනිල්ට කෙදිනකවත් මේ රටේ නායකයා විය නොහැකි බවද සාදනය කරන්නකි. ජනතා විමුක්ති පෙරමුණේ සහ දෙමල ජාතික සන්දානයේ ස්ථාවරය ගැන අපි සැවොම සතුටු වෙමු. තවද මෙම අදිකරණ තීන්දුව බල ගැන්වීමේ සටන මෙරට සාමාන්‍ය ජනතාව සතුය. ඒ නිසා අදිකරණ තීන්දුව ක්‍රියාත්මක කිරීමට අපි සැවොම පෙළ ගැසෙමු.
-->