තවත් කදුලක් ! නිමලරුබන් මෙන්ම දිල්රුක්ෂන්ද දැයෙන් සමු ගනී.


හර්ෂි සි. පෙරේරා

බන්දනාගාර ඉතිහාසයට තවත් කළු පැල්ලමක් එක් වෙයි. වැගිරෙන කදුළු කැට අනාගතය පිළිබදව කුමන අයුරින් තීරණයක් ලබා දෙයිද? ඒ යුද්දයක් නොවුනත් තත්වය ඊටත් වඩා බැරෑරුම් වීමේ සම්බවිතාවය වැඩිය. ඉක්මනට අමතක වන අපිට වවුනියාව බන්දනාගාරයේ දේශපාලන සිරකරුවන් සම්බන්දයෙන් උද්ගතවූ කෙදවාචකය පිළිබද යම් තම් හෝ මතකයක් ඇත. එහිදී බන්දනාගාර නිලදාරීන්ගේ සහ ආරක්ෂක අංශ වල ම්ලේච්ච පහරදීම නිසා කෝමා තත්වයේ සිටි දිල්රුක්ෂන් අද උදැසන මියගොස් ඇත. එල් ටි ටි ඉ සංවිදානයට සම්බන්ද බවට අත්අඩංගුවට ගත් ඔහුව කිසිදු චෝදනා ගොනු කිරීමකින් තොරව වවුනියාව බන්දාගාරයේ රදවා ගෙන සිටින ලදී. සිතන්න.