“මානව හිමිකම් කමිටුවේ අපේ ස්ථාවරය ලංකාවේ හැසිරීම අනුවයි “


නොවැම්බර් මස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවේ විශ්වීය වාර්ෂික සමාලෝචනය පිළිබද ඉන්දීය ස්ථාවරය ශ්‍රී ලංකාවේ හැසිරීම අනුව තීරණය වන්නක් බව ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක ශිවසංකර් මෙනන් කියා සිටි. එනම් සියල්ල කොලබ මානව හිමිකම් ප්‍රවර්දනයට කටයුතු කරන ආකාරය අනුව තීරණය වේ. එහිදී වාර්ගික සන්හිදියාවට සහ දෙමල ජනයා දේශපාලනමය වශයෙන් ස්ථාවර කිරීමට වැඩි වැදගත්කමක් හිමිවේ. ඉන්දියාවට විශ්වීය වාර්ෂික සමාලෝචනයේදී වැදගත් බුමිකාවක් ඉටු කිරීමට තිබේ. මක්නිසාද අදාල ක්‍රියාදාමය කෙසේද යන්න සොයා බැලීමේ වගකීම ඇති රටවල් තුනෙන් එකක් වන්නේ ඉන්දියාව බැවිනි.

හර්ෂි සි. පෙරේරා