පකිස්ථාන අගවිනිසුරු සිය පුත්‍රයාගේ නඩුව ඇසීමෙන් ඉවත් වෙයි.

 තම පුත්‍රයාට එරෙහි දුෂණ චෝදනා විබාග කරන විනිසුරු මඩුල්ලෙන් පකිස්ථාන අගවිනිසුරු ඉෆ්තිකාර් චවුද්රි ඉවත් වෙයි. ඔහු එම විනිසුරු මඩුල්ලට ඇතුලත්වීම පකිස්ථාන නීතිපතිවරයා මෙන්ම බොහෝ පාර්ශව විරෝදය පල කිරීමට හේතුවක් විය. ඔහුගේ පුත් අර්සලන් චවුද්රි තමන්ට එරෙහි චෝදනා ප්‍රතික්ෂේප කරයි. අගවිනිසුරු මෙසේ කලේ තම පිලිගැනීම රැක ගන්නට බව ඇතැමෙක්ගේ මතය වේ. අගවිනිසුරුට පක්ෂපාති විරෝදතාකරුවන් ජනපති මුෂාරෆ් බලයෙන් පහ කිරීමට වැදගත් බුමිකාවක් කළහ.

හර්ෂි සි. පෙරේරා