මුබාරක් බන්දනාගාර රෝහලින් හමුදා රෝහලට



හිටපු ඊජිප්තු ජනපති හොස්නි මුබාරක් බන්දනාගාර රෝහලින් හමුදා රෝහලට මාරුකර හැරිය බවට ආරංච් ලැබේ. සති අන්තයේ ජීවිතාන්තය දක්වා සිරදඩුවම් නියම වීමත් සමග ඔහුගේ සවුක්ය තත්වය නරක අතට හැරී ඇත. හමුදාව පාලනය කරන ජාත්‍යන්තර වයිද්‍ය මද්‍යස්ථානය සෑම අතින්ම සුපිරි පහසුකම් වලින් යුක්තය. එය ඔහුව රදවා තැබීමට නියමකළ බිහිසුණු ටෝරා බන්දනාගාරයට වඩා සෑම අතින්ම හොදය.

හර්ෂි සි. පෙරේරා