ඉරාන මානව හිමිකම් ක්‍රියාකාරිනිය අත්අඩංගුවට ගනී.


හර්ෂි සි. පෙරේරා

මිට පෙර රදවා සිටීම නිසා බරපතල ලෙස රෝගාතුර වූ නගිස් මොහොමඩ් ට දැන් නැවත වරක් වසර 06 ක් සිරගතව සිටීමට සිදුව ඇත. ඇගේ ළමුන්ට මරණ දඩුවම දීමට එරෙහි වියාපාරය ඇයට ජාත්‍යන්තර ප්‍රසිද්දියක් ගෙන දීමට හේතු විය. ගිය මාසයේ අබියාචනා අදිකරණය ඇප ඉල්ලුම් පත සලකා බැලීමෙන් අනතුරුව ඇගේ වසර 11 ක සිරදඩුවම වසර 06 කට අඩු කරන ලදී. ඇය වරදකරු වීමට හේතුවුයේ රටේ පාලනයට විරුද්දව කටයුතු කිරීම ජාතික ආරක්ෂාවට එරෙහිවිමත් ඉරාන ආරක්ෂකයින් පිළිබද මානව හිමිකම් කේන්ද්‍රයේ සාමාජිකත්වය දැරීමත්ය.