ලලිත් කුගන් සොයා ගැනීමට ප්‍රබල ජාත්‍යන්තර මැදිහත්වීමක් අවශ්‍යයි.

 
 
හර්ෂි සි. පෙරේරා

ඊයේ සහ පෙරේදා උණුසුම් පුවතක් වුයේ ලලිත් සහ කුගන් කොටුව පොලිස් සුබසාදක ගොඩනැගිල්ලේ රදවා සිටින බවයි. නමුත් එහි හදිසි අදික්ෂණයක නිරත වූ මානව හිමිකම් කොමිසමේ නිලදාරින්ට ඔවුන් සොයා ගැනීමට නොහැකි වී තිබේ. කුමාර් ගුණරත්නම් සහ දිමුතු ආටිගල පැහැරගෙන යාමෙන් පසු සොයා ගැනීමේලා ඕස්ට්‍රේලියානු ආණ්ඩුව ප්‍රබල දායකත්වයක් ලබා දෙන ලදී. ලලිත් කුගන් දෙදෙනා සොයා ගැනීමටත් ඊට වඩා වැඩි ජාත්‍යන්තර මැදිහත්වීමක් අවශ්‍යව තිබේ.