බෂර් අල් අසාද් වැඩ වැරදෙන විට ඉරානයෙන් උපදෙස් පතයි.



හර්ෂි සි. පෙරේරා

සිරියානු ජනපති සිය පාලනයට එරෙහි කැරැල්ල මර්දනය කරන්නේ කෙසේද යන්න පිලිබදව ඉරානයේ උපදෙස් පතයි. මේ බව සොයාගෙන ඇත්තේ ඔහුගේ සහ බිරිදගේ විද්‍යුත් තැපෑල ආශ්‍රයෙනි. මෙම විද්‍යුත් තැපෑලේ ලේකන 3000 ක් පමණ තිබී ඇත. වසරක් ගෙවී ඇති ජනතා නැගී සිටීමේදී මරා දමන ලද සිරියානු ජාතිකයින් සංකයාව 8000 ක් පමණ වේ.