| රණරාළ විසිනි
තරුණියෝ,ඇමරිකානු සන්නාමය..එක්සත් ජනපද බ්‍රෑන්ඩ් නේම් එක..කොකා කෝලා නොබී අත ඇරියොත් ආන්න එකත් විරෝධත්වයක් තමයි එකසත් ජනපදයට දෙන..උන්ගේ සන්නාම කොකා කෝල පෙප්සි කෝලා නොබී..මැරෙන්නේ නෑනේ හත්වලාමේ...! දරුවොන්ට කියන්න ගන්න එපා.යාලුවන්ට කියන්න ගන්න එපා බොන්න එපා...එක්සත් ජනපදය අපට කරන හතුරුකමට විරුද්ධව අපිට පෙන්නන පුළුවන් විරෝධය පුංචියට හරි පෙන්නන්න ඕන මගේ අම්මේ තාත්තේ.." අන්තර්ජාලය පාවිච්චි කරන අය ගුගල් සර්ච් එන්ජින් එක පාවිච්චි කරන්න එපා..ජීමේල් එකෙන් ගැලවෙන්න..මගෙත් තියෙන්නේ ජීමේල් එක ඊමේල්..හෙට ඉදන් ඒක වෙනස් කරනවා..ජි මේල් වලින් අයින් වෙමු..ගුගල් වලින් අයින් වෙමු..කොකා කෝලා පෙප්සි කෝලා වලින් අයින් වෙමු.. කේ.එෆ්.සි මැක්ඩොනල්ඩ්ස් වලට නොගිහින් ඉමු..ඇමරිකානු සන්නාම පාවිච්චි නොකරන රටක් හදලා..එක්සත් ජනපදයට පෙන්නමු..උඹලා හැපෙනවානම් අපිත් පෙන්න ලෑස්තියි කියලා රටම එකතුවෙලා පෙන්නමු මගේ අම්මේ තාත්තේ..."
මෝඩවංශ 2012 මාර්තු 13 දින හයිඩ්පාර්ක් හි පැවති ජන රැලිය අමතමින්
ජනතා ප්‍රතිචාර
ඉතිං මේ අපේ දියවන්නාවෙ මඩවගුරෙත් ඉන්නවා වඳුරෙක්… ඌත් දන්න මගුලටයි එපා මගුලටයි දෙකටම කටයි පුකයි දෙකම දානවා.. ඉංගිරිසි අකුරක්වත් දන්නෙ නැති නිසා සුද්දොත් එක්ක කන්න තරහයි ලු… ඒ නිසාම සුද්දෙකුට පඩයක් ගියත් මූ කෑ ගහනවලු… මේ ලඟදි අපූරු කතාවක් කියලා තිබුණා…ඇමරිකාව ලංකාවට කරන දේවල් වලට දැනෙන්න අපි ඇමරිකානු දේවල් වර්ජනය කළ යුතුයි කියලා…
ඇත්තටම ලංකාව ඇමරිකානු නිෂ්පාදන වර්ජනය කළොත් මොකද වෙන්නෙ ? ඇමරිකාවට අපේ නිෂ්පාදන වර්ජනය දැඩිව දැනේවිද ? වැරදිලාවත් ඇමරිකාව අපේ නිෂ්පාදන වර්ජනය කළොත්…..එතකොට අපට මොකද වෙන්නෙ ? GSP+ සහනය වගේ දේවල් නිසා MAS Holdings වල නිපදවන වික්ටෝරියාස් සීක්රට් ජංගි වගේ දේවල්, GAP එකේ හදන ඇඳුම් විතරක් නෙවෙයි තව බොහෝ දේ අපි ලංකාවෙන් ඇමරිකාවට පටවනවා. ඒ වගේම ඇමරිකාවෙන් අපි ලංකාවට මොනවද ගෙන්වන්නෙ ? නාමල් බේබි ගෙ Chevy Camero එක වගේ දේවල් ඇරුණාම ලංකාවට වෙන ගෙන්වන දේවල් දන්න කෙනෙක් කියන්න.. Coca- Cola, McDonalds, KFC, Starbucks, වගේ දේවල් ඇමරිකන් නිෂ්පාදන වුනාට ඒවා නිපදවන්නෙ මෙහේ… ඒ කියන්නෙ අපේ කොල්ලො කෙල්ලො රැකියා කරන්නේ ඒ නිසා… ඒ වගේම ඔය නිෂ්පාදන දෙක තුනක් අපි ගත්තා කියලා ඩොලර් වලට හරවලා ගන්නකොට ඇමරිකාවට ඇති ලාභයක් නෑ… ඔබාමගෙ බල්ලට මාසෙකට වියදම් කරනවා ඇති ලංකාවෙන් ඇමරිකාවට එන ඔය නිෂ්පාදනවල ලාභයට වඩා… ගූගල් ෆේස්බුක් වගේ දේවල් අපි පාවිච්චි නොකළා කියලා ඒවයෙ ලාභය අඩු වෙන්නෙත් නෑ.. ලංකාවෙ පාරිභෝගිකයො සංඛ්‍යාව ලෝකයේ ප්‍රතිශතයෙන් 1/100 ක් වත් නෑ… මේ හරකට ඒක තේරෙන්නෙත් නෑ…
චීනය මේකෙ අනිත් පැත්ත.. චීනය වගේ බලවත් රටක් ඇමරිකාවට විරුද්ධ වුනොත් ඒකෙ තත්ත්වය වෙනස්.. ඒ නිසා තමයි චීනය තමන්ගේ දුර්ලභ ලෝහ පිටරටට අපනයනය කරන ප්‍රමාණය අඩු කිරීමේ තීරණය ගනිත්දි ඇමරිකාවටයි යුරෝපයටයි රිදුනෙ.. දැන් නාහෙන් අඬනවා ඒ තීරණය වෙනස් කරන්න කියලා… කළේ නැත්තං ලෝක වෙලඳ සංවිධානයට පැමිණිලි කරනවා ලු.. දුර්ලභ ලෝහ අපනයනය සීමා කළ නිසා පැතලි තිර රූපවාහිනී, ජංගම දුරකථන පමණක් නොවෙයි ඇමරිකානු ආයුධ නිෂ්පාදනයටත් දැඩි පහරක් වදිනවා… මේ නිසා ඇමරිකාව බයයි චීනය මේ ලෝහ අපනයනය අඩු කිරීම ගැන.. චීනය ගත්තෙ උපායමාර්ගික පියවරක්.. එක් අතකින් තමන් කවුද කියලා ඇමරිකාවට පෙන්වන ගමන්ම, ඇමරිකානු ආධිපත්‍යය තමන්ට පාලනය කළ හැකි බව සහ තමන්ට තමන්ගේ සම්පත් පාලනය කළ හැකි බව ලෝකයටම පෙන්වන දෙයක් තමයි චීනය කළේ.. චීනය ගූගල් වත් ෆේස් බුක් වත් පාවිච්චි කරන්නෙ නෑ… තමන්ගෙම මයික්‍රොසොෆ්ට් ප්‍රෝග්‍රෑම් පවා තියෙනවා.. වෙනකක් තියා ඇමරිකාවෙ හදන හැම දෙයක්ම චීනයෙත් තියෙනවා තමන්ගෙ විදියට…
ලංකාව ඇමරිකානු ප්ලග් එක ගලවන්න තව කල්පයක් යන්න වෙනවා… මේ වගේ ගොං හරක් ඉන්නකල් ඇමරිකානු ප්ලග් එක නෙවෙයි, අපට පොඩ්ඩක් හරි දියුණු වෙන්න තියෙන අවස්ථාවත් නැති වෙනවා. අපේ ඇමති මණ්ඩලයෙ ඉන්න කට්ටියට තණකොළ කන්න දීලා එන ගොම වලින් පෝර හැදුවනං මීට වඩා හොඳ ආදායමක් ගන්න තිබුණා… අම්මපා අනිත් රටවල ඉන්න තරමක් හෝ උගත් දේශපාලනඥයන් දිහා බැලුවම අපිට ඉන්න සෙට් එක කොමඩි ෆිල්ම් එකකට යවන්න හොඳයි කියලයි මට හිතෙන්නෙ… බන්දු සමරසිංහටයි ටෙනිසන් කුරේටයි විශ්‍රාම යන්න කියලා මෙන්න මේ සෙට් එක දාලා ෆිල්ම් එකක් හැදුවනං හොඳ ගාණක් ගන්න තිබුණා… හැබැයි පාර්ලිමේන්තු සැසිවාරයන් සජීවීව රටටම පෙන්වන්න යන නිසා ඒකත් නොමිලෙම බලාගන්න පුළුවන් වේවි….
කොහොම නමුත් මේ වගේ බූරුවංශලා අපේ රටේ වැදගත් තැන් පාලනය කරන තාක් කල් අපේ රට හැමදාම එකතැන… අපට තියෙනවා ගොඩක් රටවලට නැති ස්වභාවික සම්පත් ආකර බොහොමයක්… රටේ තියෙනවා තව අවුරුදු 100 කට සෑහෙන්න පොහොර සපයන්න පුළුවන් ඇපටයිට් නිධියක්, මුලතිවු වල තියෙන ඉල්මනයිට් නිධියෙන් ඕනෑතරම් ටයිටෙනියම් ඩයොක්සයිඩි නිපදවලා විදේශ විනිමය ගන්න පුළුවන්. සංචාරක කර්මාන්තය නිසි පරිදි කළමණාකරණය කළොත් එයම ඇති දියුණු වෙන්න.. මත්ස්‍ය සම්පත, ඛණිජ සම්පත්, ඒ ආශ්රිත රසායන ද්‍රව්‍ය කර්මාන්ත ආදිය ඇති කළොත් අපට වෙ රටවලට ණය වෙන්න අවශ්‍යතාවයක් නෑ.. අපට ඇති මානව සම්පත නිසි මගට යොමු කළොත් අපේ මිනිස්සු වැඩ නොකර ඉන්නෙ නෑ..
නමුත් මේ රට අරක්ගෙන ඉන්න ප්‍රේතයො ටික ඉන්නකල් අපේ රටට සෙතක් නෑ.. කළු චරිත දේශපාලනයට ගෙන ආ අයට දඬුවම් දෙන්න සූදානම් වෙනකොට දුමින්ද සිල්වලා මර්වින් සිල්වලා වගේ සුදු චරිත රැකපු ලොකු ලොකු නායකයොන්ටත් ඒ දඬුවම් ම ක්‍රියාත්මක කරාවිද ? රටේ ලොකු මිනිස්සුන්ට, සල්ලි සහ බලය ඇති මිනිස්සුන්ට එක නීතියකුත්, අසරණයන්ට තවත් නීතියකුත් ක්‍රියාත්මක වෙනකොට ඇතිවන තත්ත්වය කුමක්ද ? මේවා වෙනස් කරන්න කවුරුවත් නැද්ද ? නැතිනම් වෙනස් කරන්න ඕනකමක් නැත්ද ? (ඇල්කෙමියාගේ දිනපොත)
***********************************************************************
අද අපට ඇමරිකානු නිශ්පාදන වර්ජනය කර ලොව ජීවත් වන්නට උත්සාහ දරනවා නම් ගල් යුගයේ අයෙකු මෙන් ජීවත් විය යුතුය. විමල් ඇමති තුමා කියන්නාසේ ගූගුල් වර්ජනය කරන්නට අපට හැකි වුවද මයික්‍රොසොෆ්ට් නැතිව පරිගණකය ක්‍රියා කළ හැකිද? ඉන්ටෙල් මදර්බෝර්ඩ් නැතිව කම්පියුටර් සෑදිය හැකිද? ඇපල් වැනි දුරකථන භාවිතා නොකර සිටිය හැකිද? මේවා හුදෙක් සටන් පාඨ පමණකි. ජනතාව මේවා අසා චූන් වී අත්පුඩි ගසයි. ඇත්තටම ඇමති වරයාට හෝ ජනතාවට මෙය ප්‍රායෝගික එකක්දැයි දැනගන්න විට එම සටන් පාඨයට ඇඩ්රසුත් නැත. විමල් ඇමතිතුමා මෙවැනි සටන් පාඨ වලින් කරන්නේ ජන අවධානය වෙන පැත්තකට යොමු කරවීමේ උත්සාහයකි. එයින් මේ ආන්ඩුවේ සිටින හොඳම කඩේ යන්නා ලෙස සම්මානය ගැනීමට සුදුසුකම් ලබනු ඇත. ඒ හැර අන්කිසිවක් සිදුවේද? (අන්වර් මනතුංග)
***************************************************************************
තම ඉතිහාසයේ මුහුණ දුන් දැවැන්තම ආර්ථික කඩාවැටීමට ඇමෙරිකා එක්සත් ජනපදය ඊයේ සිට මුහුණ දෙමින් සිටින බව එරටින් වාර්තාවේ.
මේ වනවිටත් එරට කොටස් වෙලඳ පොල සහමුලින්ම කඩා වැටී ඇත. අති ව්ශාල බහුජාතික සමාගම් හා බැංකු වැසී යාමේ තර්ජනයකට මුහුණ පාමින් සිටින අතර , ඒවායේ සේවය කරන ලක්ෂ සංඛ්‍යාත වූ සේවකයින් තම රැකියා නැති වීමේ අවදානමට ලක්ව සිටී.
මේ මහා ව්‍යසනය හමුවේ ඇමෙරිකන් රජයද කර කියා ගත දෙයක් නොමැතිව අසරණ වී ඇති අතර ජනාධිපති ඔබාමා තම ඉල්ලා අස් වීමේ ලිපිය භාර දී ඇතැයි විදෙස් වාර්තා කියයි..
අමාත්‍ය විමල් වීරවංශ මහතා වීරවංශ මහතා ඇමෙරිකන් සන්න නාම වර්ජනය කරන්නැයි ඉල්ලා සිටීම මේ මහා වියවුලට හේතුව යැයි ලෝක ආර්ථික විශේෂඥයෝ කියති.
ඒ මහතා තම ජී මේල් ( gmail) ගිණුම වසා දැමීමට තීරණය කිරීමත් සමග ලෝක ප්‍රකට ගූගල් සමාගම ඊයේ සවසම වසා දැමුණු අතර එහි සභාපති වරයා හා ප්‍රධාන විධායකයා සිය දිවි නසා ගෙන ඇතැයි වාර්තා වේ.
මේ අතර ඇමෙරිකානු උප ජනාධිපති, රාජ්‍ය ලේකම් ඇතුලු ප්‍රධාන පෙලේ දූත පිරිසක් මේ වන විටත් ශ්‍රී ලංකාව බලා පිටත් වී ඇති අතර ඔවුන්ගේ ගමනේ අරමුණ විමල් වීරවංශ ඇමති වරයා හමු වී ඔහුගෙන් සමාව ඉල්ලා ඔහු ගත් මේ දැඩි තීරණය වෙනස් කරවා ගැනීම බවද වාර්තාවේ.
( පාඨකයෙක් )
*************************************************************
විමල් සර්...ඔයා මම මගෙ ජීවිතෙය් දැක්ක ලොකුම දේශ ප්රෙය්මියා,,,ඔයාට ජය..
මම හෙට ඉඳන් ඔයා කිව්ව දේවල් කරනව...
මගෙ කම්පියුටර් එකෙයි ප්‍රොසෙසර් එක ඉන්ටෙල්..සොෆ්ට්වෙයාර් මයික්‍රොසොෆ්ට්..එනිසා ඒක...ඉවත් කරනව..සල්ලි දීල ඉන්දියන් කැල්කියුලේටර් ගන්නව..ඒකෙන් ඉන්ටෙර්නෙට් යනව
මගෙ ෆෝන් එකෙ සොෆ්ට්වෙයර් එක US එකත් විසික් කරනව...මම චින ෆොන් ගන්නව
මගෙ ගෙදර වහලෙට දාල තියෙන රූෆින් ශීට් වල ට්‍රේඩ් මර්ක් එක අයිති US..එව අයින් කරනව..වහලෙ ගලවල හෙට උඩෙන්ම පොල් අතු දාන්නඉ යන්නෙ
මගෙ ගෙදර ඉලෙක්ට්රිසිට්ය් ස්විච් බෝර්ඩ් එක US ආර්කිටෙක්චර්..එක අයින් කරනව
බල්බ් හොයගත්තෙ..තොඅමස් අල්ව එඩිසන්,,ටීවී එකත් තව කව්ඩ සුද්දෙක්..ඒනිසා හෙට ඉදන් බල්බ් ඩාන්නෙත් නැහැ,,ටීවී ත් නැහැ රේඩිඋඕ එකත් නැහැ විසිකරනව...
මම A/L කලේ මැත්ස්..ඩිග්‍රී එක ඵිසිකල්..ඉතින් ඉගෙන ගෙන තියෙන්නෙ ගොඩක් US වගෙ සුද්දො හොයගත්ත තියරි..ජර්මන්,,ෆ්‍රන්ස්,,UK වගෙ US වලට සපොර්ට් සුද්දොන්ගෙ තියර්ය්..ඒනිසා ඒ AL, ඩිග්‍රී මට එපා...මම ඩිග්‍රී එක අයින් කරනවා..ඒ ඩිග්‍රී එකෙන් ගත්ත ජොබ් එකෙන් හෙට අයින් වෙනව...මම හෙට Eඇඵ් බර් එක ගව කඩල විකුනනව
මගෙ ජොක්කුන්ගෙ ටැග් ගහල තියෙන්නෙ US ඒනිසා එව විසික් කරල අමුඩයක් ගහනව...
සුද්දන්ගෙ පාන්පිටි ෆුඩ් හෙට ඉදල කන් නේ..මම බතල කනව
මට හොදටම ගැස්ට්‍රියිටිස්,හාර්ට් අටේක් සුගර් ඔක්කොම..ඒත් මම සුද්දො හොයගත්ත බෙහෙත් බොන් නැහැ...මට හාර්ට් බයි පාස් කරන්න තියෙනවා...මම යනව ආයුර්වේදෙ බයි පාස් කරගන්න,,,

Post a Comment