‘හෙට වෙනුවෙන් අද’ විදුලි බලය සුරැකීමේ ජාතික සත්කාරය හේතුවෙන් දිනකට මෙගාවොට් 350 ක විදුලියක් ඉතිරි කරගත හැකි බව කොළඹ ආනන්ද විදුහලේ පසුගිය මාර්තු 26 දින පැවැති ජාතික උත්සවයට එක්වූ විදුලිබල හා බලශක්ති ඇමැති පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේය. මෙම කර්තව්‍ය සාර්ථක කිරීම සඳහා චම්පික රණවක ඇමතිවරයාට පහත අයුරින් සහයෝගය දිය හැකිය.
1) ගමන් යන විට ප්‍රභූ ආරක්ෂක රථ ප්‍රමාණය අඩු කිරීම
2) මාදිවල නිල නිවසේ විදුලි පහන් නිවා දැමීම (දැනට විදුලි පහන් නිවා දමන්නේ එක නිදන කාමරයක පමණි)
3) බොහෝ දින වල එතුමා හමුවීමට සවස් කාලයේ එන කාන්තාවන් වාහන කීපයකින් නොගෙන්වා එකම වාහනයක දමාගෙන මාදිවලට ගෙන ඒම
4) මෙම කාන්තාවන්ගේ ඇඟවල් වල ආලේපනය කිරීම පිණිස ගෙන එන කිරිපැණි සහ යෝගට් ශීතකරණයේ නොතබා එළියෙන් තැබීම මගින් ශීතකරණයට වැය වන විදුලි ඒකක අඩු කර ගත හැක
5) මෙම කාන්තාවන් සමග සල්ලාපයේ යෙදෙන විට එක විදුලි බුබුලක් පමණක් දැල්වීම
6) මාදිවල නිල නිවසට එන කාන්තාවන් යලි අළුයම් කාලයේ ඇරලවන විට වාහන කීපයකින් නොව එකම වාහනයෙන් ගෙනයාම සහ ඔවුන්ට තම තමන්ගේ නිවෙස් දක්වා නොව මාදිවෙල බස් නැවතුම්පළට ඇරලවිමෙන් ඒම ඉන්ධන විදුලි ජනනයට යොදවා ගත හැක.
අප මුහුණපා තිබෙන බරපතළ බලශක්ති ගැටලුවෙන් ගැළවීම අත්‍යවශ්‍ය බැවින් විදුලි බලය සුරක්ෂිත කිරීම සඳහා දායක වීමෙන් රට සුරකින අමාත්‍යවරයෙකු වීමේ අභිමානය විඳීමට ක්‍රියා කරන ලෙස අප ගරු අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටිමු
රණරාළ විසිනි
Post a Comment