ඉරාන බියවැද්දීම් වලට ලක්වන B. B. C පර්සියානු කාර්යමණ්ඩලය.



හර්ෂි සි. පෙරේරා

ලන්ඩනයේ සිටින බි බි සි කාර්ය මණ්ඩලයේ පවුල්වල උදවිය බුද්දි අංශ නියෝජිතයින් විසින් රදවා තබා ගෙන තර්ජනය කිරීමට මුහුණ දෙන අතර ඒක් සේවකයෙකුගෙන් අන්තර් ජාලය හරහා ප්‍රශ්න කර ඇත.

ඉරානය බි බි සි පර්සියානු ගුවන් විදුලි සේවයට බියවැද්දීම් කිරීමට සහ එහි නම කැත කිරීමට කටයුතු කරමින් සිටි. ඉස්ලාම් ජනරජයේ මිලියනයක පමණ ජනතාවක් එය නරබති. නමුත් එය ටෙහෙරාන් ආණ්ඩුවේ පිළිකුලට සහ කෝපයට හේතුවී තිබේ.

ලබන මස පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය ඉලක්ක කරගෙන මෙම රුපවාහිනී චැනලය අපකීර්තියට පත් කිරීමට වාර්තා චිත්‍රපටියක් සැදීමටද ඉරානය බලාපොරොත්තු වේ.