"අයි පැඩයේ" පිහිටෙන් දේශ සීමාව හරහා යයි.

හර්ෂි සි. පෙරේරා

මෙම කැනේඩියානු ජාතිකයාට සිය ගුවන් ගමන් බල පත්‍රය රැගෙන යාමට අමතක විය. නමුත් එහි කොපියක් ඔහුගේ අයි පැඩයේ තිබුන හෙයින් ඔහු එය පෙන්වා දේශ සීමාව හරහා ඇමෙරිකා එක්සත් ජනපදයට ඇතුළු වී ඇත. ඔහු නමින් මාටින් රේශීය.