චීන කලාකරු අයි විවිට සහනයක් ලැබේද?


හර්ෂි සි. පෙරේරා

තමා මිලියන ගණනක් චීන රජයට නය බවට නැගෙන චෝදනාව බලදාරීන් නැවත විබාග කරන බව ඔවුන් තමාට දන්වා ඇති බව ප්‍රකට කලාකරු අයි විවි පවසයි. බලදාරීන් මේ පිලිබදව බදාදා දුරකතනයෙන් ඔහුව දැනුවත් කර ඇත. තවද මෙම නැවත විබාග කටයුතු මාස දෙකකින් අවසන් වන බව පැවසූ බවද වාර්තා වේ. අයි වීවී තමාට විරුද්දව ඇති නඩුව ගැබුරින් සහ විනිවිදබාවයකින් යුක්තව අවසන් වෙයි බලාපොරොත්තු වේ.