2012: මෙයාලා අවුරුද්ද සමරුවේ මෙහෙමයි

නව වසරක් උදා විය. ඊයේ රාත්‍රියේ ලොව පුර සිටි ජනතාව උදාවූ 2012 වසර සාදරයෙන් පිළිගත්හ. නව වසර පිළිගනිමින් ලන්ඩනයේ වීදි වලට පැමිණි තරුණ තරුණියන් අදාළ නව වසර සැමරූ ආකාරය සේයාරූවලින් දැක්වේ. එක්තරා කාන්තාවක් එරට පොලිස් නිලධාරියෙකුගේ නිල ඇඳුමේ හිස්වැසුම තමන්ගේ හිසට පැළඳගෙන පොලිස් නෛද්ගරීන් දෙදෙනෙකුගේ කර මතට අත් තබා ඇති සේයාරූ ඇතුළු මේවා පළ කළ ඩේලි මේල් පුවත්පත මෙලෙස බීමතින් හැසිරුණු තම රට වැසියන් තම ජාතියට ලැජ්ජාවක් බව සඳන් කළේය.