ඊජිප්තු ඇමෙරිකන් සබදතා අනතුරේ.


හර්ෂි සි. පෙරේරා

ඊජිප්තු ආරක්ෂක අංශ රාජ්යන නොවන සංවිදාන වැටලීම පිලිබදව ඇමෙරිකා එක්සත් ජනපදය සිය දැඩි කනස්සල්ල පල කර සිටි. මෙම වැටලීම් වලට ඉහල පෙලේ මානව හිමිකම් සහ ප්ර ජාතන්ත්ර වාදී සංවිදාන බදුන් විය. හිටපු රාජ්ය ලේකම් මැඩරිලින් ඔල්බ්රියට් විසින් පිහිටවූ ජාතික ප්රනජාතන්ත්ර වාදී ආයතනය සහ රිපබ්ලිකන් සෙනට් සබිකයකු වන ජෝන් මැකින් සබාපතිත්වය දරන ජාත්යින්තර ජනරජ ආයතනය ද මෙම වැටලීම් වලට බදුන්වූ සංවිදාන අතර වේ.